Puthage Adare

රු480.00

පුතාගේ ආදරේ

Description

1 සහ 2 ශ්‍රේණි සදහා සුදුසු කතන්දර පොත් පෙළ.

පුතාගේ ආදරේ

බන්ටුට අම්මා කතා කළා.

බන්ටු ආවේ නෑ.

රෑ වෙලා බන්ටු ගෙදර ආවා.

ඒත් අම්මා ගෙදර හිටියෙ නෑ.

කතාව – වී. වී පත්මසීලී

චිත්‍ර – තඹරු සිදුපමා

Additional information

Weight 0.055 kg
Dimensions 18.5 × 23.5 × 0.2 cm