Robo Awilla

රු480.00

රොබෝ ඇවිල්ලා

Category:

Description

1 සහ 2 ශ්‍රේණි සදහා සුදුසු කතන්දර පොත් පෙළ.

රොබෝ ඇවිල්ලා

වැඩ කර කර සිටි රොබෝ, නැවතුණා.

එයා පාර දිගේ යන්න ගියා.

රොබෝ නවත්තන්න කාටවත් බැරිවුණා.

රොබෝට මොකක් වෙයි ද ?…

කතාව – වී. වී පත්මසීලී

චිත්‍ර – හසිතක නාරද රණතුංග

Additional information

Weight 0.095 kg
Dimensions 23.5 × 18.4 × 0.2 cm